නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සිව් දෙනෙක් දැලේ
නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර වැඩි මිලට අළෙවි කළ සැකකරුවන් සිව් දෙනෙකු මාවතගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම…
වැල්ලවායේ ඉන්ධන පොලීමක පිහි ඇණුමක්
වැල්ලවාය නගරයේ පිහිටා ඇති IOC ඉන්නධ පිරවුම් හලේ ඊයේ රාත්‍රී පිහි ඇණුමක් සිදු වී තිබෙනවා. ඉන්ධන පොලීමේ සිටි පුද්ගලයන් අතර…
සෞඛ්‍යයට දෙන්නත් රටේ පෙට්‍රල් තොග මදි වෙයි
පෙට්‍රල් පරිභෝජනය කරන මෙරට ජනතාව අද දිනය පිලිබඳව දැඩි විශ්වාසයකින් පසුවනවා. ඒ, ඊයේ උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන්…
විශේෂ ඉන්දීය දුත පිරිස මෙරටට පැමිණෙයි
ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ සිව් දෙනෙකු ගෙන් යුත් විශේෂ දූත පිරිස අද…
අතුරුගිරියේ පිරවුම් හලක් අසල කලහකාරී ලෙස හැසිරුණු 09 දෙනෙකු අත්අඩංගුවට
අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා…
ෂෙඩ්වලට දෙන තෙල් සීමා කරයි
තෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පනස්දහසක් නිසා දිනකට ඉන්ධන හල්වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ට…
මවක් දරුවා කැළණි ගඟට විසික් කරයි
සිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී 42 හැවිරිදි…
චීන සහල් තවත් දින 10කින් දිවයිනට
චීනය මෙරටට පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති සහල් තොගයේ පළමු කොටස ලබන 25 වනදා ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි මෙරට පිහිටි…
එක්දින සේවයෙන් පාස්පෝට් නිකුත් කිරීම අද සිට වැඩි වෙයි
එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ…
රාජ්‍ය සේවය ඉහළ දමන්න ජනපතිගෙන් උපදෙස්
අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස…
මුව ආවරණ අනිවාර්ය නොවේ
රසිද්ධ ස්ථාන වල සහ පෞද්ගලික ස්ථාන මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.එසේම හෙට…
විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර…
ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස කඩුලු 10කින් පරදී
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුළු 10 කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම…
බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන…