හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ මහතා මෙසේ කැඳවීම් කර ඇති බව වාර්තා වෙයි.