ඇමතිවරයා අදාළ පෙත්සම් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. කිසියම් කණ්ඩායමක් හූ හඬ නැගුවේ ඉන් අනතුරුවයි. නීතීඥවරුන් මැදිහත්වී ඇතිවූ මෙම නොසන්සුන් තත්ත්වය සමථ කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේදී අමාත්‍ය වාසුදේව නානායක්කාරට අද (12) කිසියම් කණ්ඩායමකගේ හූ හඬකට ලක්වුණා. ඒ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාව සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියදීයි.