හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක හදිසියේ විදෙස්ගත වී ඇති බවට වාර්තා පලවනවා.ගුවන් තොටුපළ ආරංචිමාර්ග මේ පිලිබදව හෙලි කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දිම පිළිබදව චන්ද්රිකා මහත්මිය නොසතුටින් සිටින බවට වාර්තා පලව තිබුනා. Post navigation කුරුණෑගල මහින්දට. සන්ධානය පාවාදි එජාපයට යටත්ව තරග කිරිමට පොට පාදාගත් අය මෙන්න.