මෙමගින් කිලෝමීටර් 15ත් 20ත් අතර ඉලක්කයකට ප්රහාර එල්ල කළ හැකි වනවා.
යුද සමයේ භාවිත කළ සියලූ මල්ටි බැරල් රොකට් ලෝන්චර විදේශයන්ගෙන් ආනයනය කළ ඒවායි. අද ප්රදර්ශනය කරන රොකට් ලෝන්චරය ආරක්ෂක අමාත්යංශය යටතේ ක්රියාත්මක පර්යේෂණ සහ සංවර්ධන අංශය නිර්මාණය කර තිබෙනවා.
එක් වරකට රොකට් 10ක් මුදා හැරීමේ හැකියාව එහි සතුයි. ඒ සඳහා භාවිත කරන රොකට් පතරොම් ද අද දිනයේ ජනතාවට ප්රදර්ශනය කෙරෙනවා