අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව පැවැසූ වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් රැස්වීමට එක්ව තිබේ. ඔහු සංචාරක හා වනජිවී අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.