පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.