දෙයියෝ සාක්කි

කපුවා කපෝති!!!!

සේවය අවසන්ව නිවස බලා යමින් සිටි ගාල්ල පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් වරියකට ගාල්ල ප්‍රධාන බස්‌පළේ දී ලිංගික අපයෝජනයක්‌ කිරීමට උත්සාහ කළ…

ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්‌!!!

අගලවත්ත ප්‍රදේශයේ මාළුපාන් ගෙඩියක්‌ ඇතුළේ කැරපොත්තකු සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බේකරි හිමියකුට මතුගම මහේස්‌ත්‍රාත් චමරී වීරසූරිය මහත්මිය රුපියල් තුන් දහස්‌…

වසර දෙකක් පුරා සිසුවෙකුට ලිංගික අතවර,”ග්‍රාම නිලධාරි යුවළට” ඇප නැහැ!!!!

14 හැවිරිදි සිසුවකු පුරා වසර දෙකක්‌ තිස්‌සේ හවුලේ ලිංගිකඅපයෝජනයට (ලිංගික ක්‍රියාවලියට) ලක්‌ කිරීම සම්බන්ධයෙන් චෝදනාලබා රිමාන්ඩ් භාරයේ පසුවන විවාහක ග්‍රාම…

දැරිය උඩ තට්ටුවට අරන් ඇග අත ගාන්න කියලා!!!!

  නිවසේමෙහෙකාර සේවයට යොදවාගත් 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියකට ඇගේ හාම්පුතාලිංගික අතවර සිදුකරද්දී ඔහුගෙන් ආයාසයෙන් මිදුන එම දැරිය නිවසේ ළිඳට…

ගිලන් රථයෙන් රෝගියා ගෙන යද්දී ඔක්‌සිජන් ඉවර වෙලා!!!!

කොළඹ ජාතික රෝහලේ සිට වවුනියාව ශික්‍ෂණ රෝහල වෙත ගිලන් රථයකින් ගෙන ගිය රෝගියකුට ලබා දෙමින් තිබූ ඔක්‌සිජන් වායුව තඹුත්තේගම ප්‍රදේශයේදී…

“යකා’” එලවන්න දැරියගේ කකුල පිළිස්සූ ගුරු උපදේශක ‘කට්ටඩියා’ අල්ලයි.!!!

මේ මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය. සැකකාර ගුරු උපදේශකවරයා…