නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සිව් දෙනෙක් දැලේ
නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර වැඩි මිලට අළෙවි කළ සැකකරුවන් සිව් දෙනෙකු මාවතගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම…
News
නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර වැඩි මිලට අළෙවි කළ සැකකරුවන් සිව් දෙනෙකු මාවතගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම…
වැල්ලවාය නගරයේ පිහිටා ඇති IOC ඉන්නධ පිරවුම් හලේ ඊයේ රාත්‍රී පිහි ඇණුමක් සිදු වී තිබෙනවා. ඉන්ධන පොලීමේ සිටි පුද්ගලයන් අතර…
පෙට්‍රල් පරිභෝජනය කරන මෙරට ජනතාව අද දිනය පිලිබඳව දැඩි විශ්වාසයකින් පසුවනවා. ඒ, ඊයේ උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන්…
ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ සිව් දෙනෙකු ගෙන් යුත් විශේෂ දූත පිරිස අද…
අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා…
තෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පනස්දහසක් නිසා දිනකට ඉන්ධන හල්වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ට…
සිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී 42 හැවිරිදි…
චීනය මෙරටට පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති සහල් තොගයේ පළමු කොටස ලබන 25 වනදා ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි මෙරට පිහිටි…
එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ…
අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස…
රසිද්ධ ස්ථාන වල සහ පෞද්ගලික ස්ථාන මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.එසේම හෙට…
විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර…
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුළු 10 කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන…