Category: International News

International News

සුපිරි ක්‍රිකට් තරුව දැඩි තීරණයක් ගනී

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමඟ මේ වනවිට ලෝකයේම අවධානය එම තීරණය වෙත යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් එළියට ආ නවතම පුවත වන්නේ…

චීනය කැමති වෙයි

ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ බව සඳහන් කළාය. එම…

ධනුෂ්ක ගුණතිලකට ඇප

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය ඇප ලබා දී තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට…

ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය. එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ…

ලොව අපිරිසිදු ම මිනිසා මිය යයි

“ලෝකයේ අපිරිසිදු ම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික Amou Haji මිය ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ පළමු ඇඟ…

චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවයට දින නියම වෙයි

රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 වසරේ මැයි මස 6 වන දා ලන්ඩන් නුවර, වෙස්මින්ස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය පවසයි. එම උත්සවයේදී තෙවන චාල්ස් රජු ඔහුගේ සහකාරිය සමග…

මහ රැජිණගේ මරණ සහතිකයෙන් ලොවට හෙළිවූ දේ

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහ රැජිණගේ මරණය ලොවට ප්‍රකාශ කළ වේලාවට පැය 03 කට පමණ පෙර ඇය මියගොස් සිටි බව අනාවරණවී තිබෙනවා. ඒ, මහ රැජිණගේ මරණ සහතිකයෙන්. මහ රැජිණ සැප්තැම්බර් 08…

දෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍ය උළෙල අද

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍ය රජ කිරුළ හිස දැරූ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවය අද පැවැත්වෙනවා. ඒ, ලන්ඩන්යේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදීයි. මේ වනවිටත් මහජන ගෞරවය සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැන්පත්…

එලිසබෙත් රැජිණ දිවි සැරියට සමුදෙයි

බ්‍රිතාන්‍යයේ මහ රැජිණ, දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ. බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ඇය එරට වේලාවෙන් අද (සැප්.8) දහවල් බැල්මොරල්හිදී අභාවප්‍රාප්ත වූ බව ය. මිය යන…

17 හැවිරිදි අයෙකු ලොව වටා තනියම ගොස් ලෝක වාර්තාවක් තබයි

කුඩා ගුවන් යානයකින් තනිව ලොව වටා පියාසර කළ ළාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වීමට 17 හැවිරිදි අයෙකු සමත්ව තිබෙනවා. මැක් රදර්ෆර්ඩ් නම් ඔහු බ්‍රිතාන්‍යය හා බෙල්ජියම් සම්භවයක් ඇති පුද්ගලයෙක්. ඔහු…

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නෙත්මි පෝරුතොටගේ සමත්ව තිබෙනවා. 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ අතින් මෙහිදී පරාජයට…

ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සෙනසුරාදා (ජූලි 30) මිය ගිය තරුණයෙකුට monkeypox රෝගය වැළඳී තිබුණු බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයේ ත්‍රිසූර් නගරයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු එලෙස…

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරු නීතිපතිට පිටු 63ක පැමිණිල්ලක්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලමින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක වූ යස්මින් සුකා පිටු 63 ක පැමිණිල්ලක් සිංගප්පූරු නීතිපති වෙත ඉදිරිපත් කර…

පුටීන්ගෙන් යුක්රේනයට යළි අනතුරු ඇගවීම්

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර ආයුධ සැපවුවහොත් යුක්රේනය ඉලක්කකර සිදුකරන ප්‍රහාර දැඩි කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.  සති කිහිපයකට පසු කිව් අගනුවරට රුසියාව විසින් ඊයේ දිනයේදී ගුවන් ප්‍රහාර…