Category: Local News

Local News

NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…

“We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

  අපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි‍. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්,…

විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී

කොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ. මාතර වෙරළ උද්‍යානයේ දි…

Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි

  අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී  ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති…

Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

මාතර නගරය ආශි‍්‍රතව පැවැත්වෙන විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් අද(16) සිට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාතර වෙරළ තීරය කේන්ද්‍ර…

මැරුවා කිවුවට ඉන්නවා!

ඉන්දියාවේ දනුෂ්කෝඩිහිදි පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතර මිට වසර 05කට පෙර හමුදාවෙන් අත්අඩංගුවට ගෙන මරා දැමුණු බවට චෝදනා එල්ල වූ කේ. ත්‍යාපරාජා නැමැත්තා සිටින බව තහවුරු වී තිබේ.…

ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.

ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‌ෂේප කර ඇත. මෙම පනත සම්බන්ධව බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු ඇමැති හියුගෝ ස්‌පිරේ දැඩි කනගාටුව පළකරමින් ගෝපි නමැති…

නගර සභා මන්ත‍්‍රිවරයෙකු ඝාතනය කෙරේ/Urban Councillor found shot dead

දළුගම ටයර් හන්දිය ආසන්නයේ දී පෑලියගොඩ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත‍්‍රී ශමිල සඳරුවන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද පෙරවරුවේ ඔහු සිය මෝටර් රථයෙන් පෑලියගොඩ දෙසට පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි…

Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම්

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ සිදුවීමට අදාළව හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට වසර 7ට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියමවී තිබේ.මීට අමතරව රු.50,000 ක දඩයක් හා…

Court permits to cover cigarette packet with warning/රූපමය අවවාද සදහා අවසර

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට 80 දක්වා ඇතුළත් කිරීමට එරෙහිව පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ඇසුරුම්වල සියයට 50 – 60ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කිරීමට අභියාචානාධිකරණය අද (12)…

උණ්ඩ හමුවූ යාපනේ ඉඩම කොටින්ගේ ආයුධ ගබඩාවක් බවට සැක..

යාපනය, තාවඩි, අයියනාර් කෝවිල ආසන්නයේ පැරැණි ඉඩමක තිබී ටී 56 උණ්ඩ සොයාගත් ඉඩම පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ ආයුධ ගබඩාවක් විය හැකි බවට අරක්ෂක අංශ සැක පළ කරයි.…

පාකිස්තානයේ සිට තැපැලේ එන කුඩු…

පාකිස්තානයේ කරච්චි නුවර සිට තැපැල් මාර්ගයෙන් දන්ත ශල්‍ය උපකරණ බහාලු පෙට්ටියක සඟවා බ්‍රවුන්ෂුගර් නමැති අධිසැර හෙරොයින් තොගය ගෙන්වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික කාන්තාව රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමඟ…

මැයි දින පණිවුඩ…

කම්කරු හිතෛෂී පාලනයක් තුළින් නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැයි දින සැමරුමක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වැඩකරන…

පොතුහැර දී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ.

පොතුහැර දුම් රිය අනතුර: Update කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. වව්නියාවේ සිට මාතර…