උණ්ඩ හමුවූ යාපනේ ඉඩම කොටින්ගේ ආයුධ ගබඩාවක් බවට සැක..
යාපනය, තාවඩි, අයියනාර් කෝවිල ආසන්නයේ පැරැණි ඉඩමක තිබී ටී 56 උණ්ඩ සොයාගත් ඉඩම පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ ආයුධ ගබඩාවක් විය හැකි බවට අරක්ෂක අංශ සැක පළ කරයි.…
News
යාපනය, තාවඩි, අයියනාර් කෝවිල ආසන්නයේ පැරැණි ඉඩමක තිබී ටී 56 උණ්ඩ සොයාගත් ඉඩම පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ ආයුධ ගබඩාවක් විය හැකි බවට අරක්ෂක අංශ සැක පළ කරයි.…
පාකිස්තානයේ කරච්චි නුවර සිට තැපැල් මාර්ගයෙන් දන්ත ශල්‍ය උපකරණ බහාලු පෙට්ටියක සඟවා බ්‍රවුන්ෂුගර් නමැති අධිසැර හෙරොයින් තොගය ගෙන්වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික කාන්තාව රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමඟ…
කම්කරු හිතෛෂී පාලනයක් තුළින් නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැයි දින සැමරුමක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වැඩකරන…
පොතුහැර දුම් රිය අනතුර: Update කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. වව්නියාවේ සිට මාතර…
2014.04.30 Russia has told the United States it has no intention of invading Ukraine and expressed concern about the build-up of American and Nato forces in eastern Europe. Four British…
2014.04.30 A 5plane passenger watched in horror as he filmed one of the jet’s wings on fire as he and more than 90 others flew over the city of Perth…
A driver has died in a head-on collision moments after posting a Facebook selfie and status update from behind the wheel, telling friends how happy she was. Courtney Sanford…
2014 අප්‍රේල් 30 06.00 a.m ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ දෙමළ ඩයස්‍පෝරාවේ සාමාජිකයින් අතර ඊයේ (29) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව…
2014.04.30 ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වයත් සමඟ මෙවර මැයි දින රැලිය හා පෙළපාළිය ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කෙරෙන අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන්…
මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි පෙළපාලි 15ක් පමණ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිතය. ඒම හේතුවෙන් මයි දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව නෙළුම් මාර්ගය එදින…
මැද පෙරදිග රටක රැඳී සිටියදී හෝ මෙරටට පැමිණ සති දෙකක් ඇතුළතදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව, පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වහාම…
ආණ්ඩු පක්ෂයේ මැයි දින රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී සවස 3.00ට පැවැත්වේ. පෙළපාළිය දහවල් 12.00ට නෙළුම් පොකුණ මාවතෙන් ආරම්භ වී ශාන්ත බි්‍රජට් වටරවුම, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.…
2014/04/09 ජාතික බලසේනාව නමින් සංවිධානයක් අද කොළඹ දී පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡුාවක් බොදුබල සේනා සංවිධානයේ මැදිහත්වීම මත නතර කෙරුණා. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවමින් ජාතික බලසේනාව නමැති සංවිධානය කියා සිටියේ රටතුල හිස…
April 9, 2014 මහේල ජයවර්ධන වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට හා ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන කනගාටුවට පත්වන බව ශ්‍රී…