ඉන්දියානු පරාජයෙන් වසර 30 කට පසු ක්‍රිකට් ලස්සන වෙයි
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ලොව සියලු දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා. ඒ, වසර 30ක ක්‍රිකට් මතකයක් යළි අලුත් වීමත් සමගයි. 1992 වසරේ…
Sports News
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ලොව සියලු දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා. ඒ, වසර 30ක ක්‍රිකට් මතකයක් යළි අලුත් වීමත් සමගයි. 1992 වසරේ…
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇත. ඔහු මීට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (නොවැ. 1) සමත් විය. ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා…
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන එම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ…
සංචාරක ඔස්ට්‍රේලියාව කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඉන්දියාවේ නාග්පූර්හී පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දු වාර…
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාය ම අද (සැප්. 11) සමත් විය. ඒ, ඩුබායිහිදී පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. එය ශ්‍රී…
ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට මිට සුළු මොහොතකට පෙර සමත් වුවා. තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා…
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුළු 10 කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති එම තරගයේ…
2022 ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අහමදාබාද්හිදී පැවති අවසන් මහා තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමින්. …
මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වා3⁄4තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ සමත්වුණා. ඒ ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 200 ඉසව්ව තත්පර 20.37කින් නිමා…
ලසිත් මාලිංග විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ තබා තිබූ වාර්තාවක් බිඳ හෙලීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩී ජේ බ්රාවෝ සමත්වුණා. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම…
ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්. ඒ අනුව…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව තරගය පැවැත්වෙන මොහාලිහි පන්ජාබ් සංගම්…