මරණය මතින් නැවත ජීවය ලද සිරියානු පවුල
දකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හානියට පත්වූ අසල්වැසි සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 6 දෙනෙකුගෙන් යුත් පවුලක ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව…
දකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හානියට පත්වූ අසල්වැසි සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 6 දෙනෙකුගෙන් යුත් පවුලක ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව…
ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ 8.3%ක් පමණක් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (පෙබ. 7) පැවති කැබිනට් තීරණ දැනුම්…
තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 4,300 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මේ…
ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි…
දේශපාලකයන් සොරකම් කරන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කරන බව ත් සොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
2022 වසරේදී ලක්ෂ 3කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව දෙලක්ෂ 99,934…
නානුඔය රදැල්ල මාර්ගයේදී සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප තුනක් මත මුදා…
දේශපාලනඥයන් පාසල්වලට පරිත්‍යාග කළ බස් සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් මවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වී ඇති බව විදුහල්පතිවරු පවසති. මෙම බස් රථ සඳහා ටයර්,…
මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර කිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා…
පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී ඇත. 29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු…
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග…
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය…
පාසල් නිම වී සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යට වී අවාසනාවන්ත ලෙස ඊයේ…