සිපෙට්කෝ සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත.  
 
ඒ අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ