Author: admin

දැඩි උණුසුම් කාලගුණය නිසා චර්ම රෝග

මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි.…

ඇල්පිටියේ තරුණියගේ ඝාතකයා පොලීසියට කොටු

ඇල්පිටිය ප්‍රදේශයේදී 17 තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරණකාරියගේ මස්සිනා වන සුදේශ් ප්‍රියංකර…

නෙළුම් කුලුනේ අවන්හලක සාදයකට එක් වූ දෙදෙනෙකු මරුට

කොළඹ නෙළුම් කුලුනේ අවහන්හලක පැවැති සාදයකට සහභාගී වූ දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, 27 හැවිදිරි තරුණියක් සහ 22 හැවිරිදි තරුණයෙක්. ඔවුන් සාදය අතරතුර දී මත්ද්‍රව්‍යයක් පානය කර…

ලොකු ලූනූ මිල ඉහළ ගිහින්: ඉදිරියේ දී තවත් මිල ඉහළ යා හැකිලු

වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා. මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 600ක් පමණ වන අතර, සිල්ලර මිල රුපියල් 700ක් පමණ වන බවයි වාර්තා වනවා. පකිස්ථානය සිය…

කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමේ සිද්ධියේ වැඩිදුර තොරතුරු

කැනඩාවේ ඔටාවාහිදී කුඩා දරුවන් හතර දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු පොලිසිය සඳහන් ක‍ර ඇත්තේ, මෙය “සමූහ ඝාතනයක්” බව ය.…

ඉන්ධන මිල වෙනස් වෙයි: නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ…

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා අද දෙරණ වෙත ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ තවත්…

පානදුර කැලඹූ ගින්න

පානදුර සමගි මාවත ප්‍රදේශයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. පානදුර උතුර සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්න…

මැලේසියාවේදී ලක්මව රනින් සැරසූ පුංචි හපනිය: ශ්‍රී ලංකාවට පදක්කම් 11 ක්

මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර චෙස් තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඇතුළු පදක්කම් 11 ක් දිනාගත් ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම ඊයේ…

සියඹලාණ්ඩුවේදි බස් රථයක් පෙරළී සිසුන් ඇතුළු 42කට තුවාල

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන්…

රස්නය තවදුර‍ටත් ඉහළ යා හැකියි, අද, හෙ‍ට සහ අනිද්දා ළමයි එළියේ තියන්න එපා: ක්‍රීඩා කටයුතු හෝ ක්‍රීඩා උත්සව සඳහා ළමයි යොදාගන්න එපා – විදුහල්පතිවරුන්ට උපදෙස්

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු…

ජනපති ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් සහ ව්‍යාපාරිකයින් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා සඳහන් කර…

මිරිහානේ අඹු සැමි යුවළගේ මරණය ඝාතනයක් ද? සියදිවි නසා ගැනීමක් ද? තොරතුරු මෙන්න

නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි. ඒ ඊයේ (08) දිනයේ මිරිහාන ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසකිනි. පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක්…

පුත්තලමේ බිහිසුණු ත්‍රිවිල් අනතුරක්

කල්පිටිය පොලිස් වසමේ කල්පිටිය පාලවිය මාර්ගයේ කුරිඤ්ඤම්පිටියේ කතොලික දේවස්ථානය ඉදිරිපිට මාරක රිය අනතුරක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ එම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූ බවය. ත්‍රීරෝද රථයක් කල්පිටියේ සිට පාලවිය දෙසට…