ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනයට සීමා
දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන…
News
දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන…
නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ අද (ජූලි 25) වැඩ භාර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ඔහු වැඩ භාර…
අද (ජූලි 23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව,…
නව ප්‍රභේදයක් සහිතව කොවිඩ්-19 රෝගය යළි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මීට පෙර ගෙන ඇති…
නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද (ජූලි 22) පෙරවරු 10.00ට කොළඹ 03, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත…
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් තේරී පත් විය.…
ජන අරගලයේ පුරවැසියෝ; නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුවෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18)…
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී…
ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා. ට්විටර්…
පසුගිය දිනවල කොළඹ පැවති උද්ඝෝෂණවලට කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ සහ සී.එස්. ගෑස් යොදාගෙන ජනතාවගේ මූලික අයිතීන්ට බරපතළ හානියක්…
අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව…
බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දී නිදහස ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ලිපි ලේඛන දැන් පරීක්ෂා…
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් නියෝජනය කරමින් එහි නායකයින් ලෙස හඳුනාගත් විසිපස් දෙනෙකු සමග අද සවස 2.00ට පාර්ලිමේන්තු…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. හිටපු අමාත්‍යවරයා…