පසුගිය සමයේ පැවති සම්මුඛ පරීක්ෂණ වලින් සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන් 2891 දෙනෙකුට විවිධ තනතුරු සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා