12118727_10205313982672479_6205906770152826835_n

පසුගිය දින වල පුවත්පත් සගරා සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් සදහා එක් වු කේ සුජීවා සහ අජිත් මුතුකුමාරණ සදහන් කර සිටියේ තමන් දැන් පෙම්වතුන් බවත්, එක්ව ජීවත්වන බවත්ය.

එහිදි තම දියණියට අජිත් දක්වන සෙනෙහස පිළිබදවද සුජීවා සදහන් කර තිබුනා. එහෙත් පසුගිය දිනවල ෆේස් බුක් හරහා දක්නට ලබුනේ,අජිත්ගේ බිරිය බව සදහන් සුපුනි නැමති කාන්තාවක් අජිත් සමග සිටින ඡායාරුප සහ දරුවන් සමග අජිත් සිටින ඡායාරුප කරමින් සුජිවා තම අජිත්ව උදුරා ගත්බව සදහන් කර තිබෙන අයුරුයි.

 

12115497_109548709404007_5555602606291831360_n 12072643_109549132737298_3543214853950617296_n