MR-Mahinda1

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කොට තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කොට තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා තරග වැදීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.