??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
ශ්‍රී ලංකා පළමු ඉනිම 138කට සිමා කිරීමට නවසිලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කල ශී‍්‍ර ලංකා කණ්ඩායමට පිට පිට දෙවන වරටත් පන්දුවට පහර දීමට සිදුව තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම ලකුණු 303ක් ඉදිරියෙන් සිටිමින් දෙවන වර පන්දුවට පහර දිමට ලංකා කණ්ඩායමට අරාධනා කලා. ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50 ක් රැස් කළා. ලහිරු තිරිමාන්න ලකුණු 21 යි.

සෙසු කිසිදු කී‍්‍රඩකයෙකුට සාර්ථකවීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.