b5bd5fb67828c09e12f4732dc1af0873_large

පලමු තරග ජය පකිස්ථානයට/ Pakistan won by 4 wickets

සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පලමු එක්දින තරගයේ ජය හිමිකර ගැනිමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. ඒ කඩලු හතරක් සහ එක් පන්දුවක් ඉතිරිව තිබියදියි.

සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 275ක් ලබා ගැනීමට සමත් වුනා.

අද තරඟයට කාලගුණයෙන් බාධා පැමිණීම හේතුවෙන් පන්දුවාර 45ට සීමා කිරීමට තරඟයේ තීරකවරුන් තීරණය කරන ලදී.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 45 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 275ක්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 89 ක් ද, මහේල ජයවර්ධන ලකුණු 63 ක් ද රැස් කළ අතර, 8 වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අශාන් පි‍්‍රයංජන් පන්දු 15 කදී වේගවත් ලකුණු 39 ක් රැස් කළා.

පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ෆාවඩ් අලාම් සහ සොයිබ් මඛසුඩ් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කණ්ඩායම ජායග්‍රහණය කරා රැගෙන ගියා. මෙහෙදි ෆාවඩ් අලාම් ලකුණු 62ක් සහ සොයිබ් මඛසුඩ් නොදැවි ලකුණු 89ක් රැස්කර ගත්තා.සොයිබ් මඛසුඩ්  තරගයේ විරයා ලෙස නම් කරන ලදි.
තරගාවලිය 1ට 0ක් ලෙස පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.

VICTORIOUS PAKISTAN CAPTAIN MISBAH-UL-HAQ is relieved with the victory and from the situation it came about. Praises the partnership between Maqsood and Alam stating as one of the best he has ever seen. Is aware of some soft dismissals today as well but right now, wants to focus on the positives and the energy within the team due to this win. Admits that Pakistan once again failed at the death with the ball, adding that scoring 9-10 runs an over is not easy and hence, conceding more than 100 runs in the last 10 overs is unacceptable. On Irfan, he states that he is a wicket-taking bowler and hence was finished off early in the quest for wickets.

SOHAIB MAQSOOD HAS BEEN NAMED THE MAN OF THE MATCH FOR HIS UNBEATEN 89 FROM 73 BALLS. Says that it was a special knock as he was coming back to cricket after a few months. On him dropping down the order, he answers that it was the coach’s choice and Maqsood is not too comfortable with it, but he is ready to adjust for his country. On his partnership with Alam, he says that the plan was to keep wickets in hand, see off Malinga and target the other bowlers. Hopes that this innings would be the start of many more to come.

SRI LANKAN SKIPPER ANGELO MATHEWS says that the wicket was good and the 5th wicket stand between Alam and Maqsood won Pakistan the game but opines that Sri Lanka were poor with the ball. With the bat, he says that they were targetting 280 and achieved it and it was a good score but Maqsood’s brilliance took it away from them. On Maqsood’s missed stumping chance, Mathews defends Sangakkara saying that the ball turned away and hence it got difficult for the keeper and overall, Pakistan batted well.